Sat. Jun 28th, 2025

තලතා මන්ත්‍රී ධුරය ගැන තීරණයක් ගනී – BREAKING NEWS

Aug21,2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඇය පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *