Sun. Jun 29th, 2025

මන්කිපොක්ස් ආසාධිත මරණ 500 ඉක්මවයි

Aug20,2024

වදුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී තත්ත්වය පුද්ගලයින් 16,000ක් පමණ ගොඳුරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ

‘මන්කිපොක්ස්’ වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කිරීමටද කටයුතු කෙරුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *