ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් කොළඹ අරලියගහ මන්දිරයේදී අද කැඳවා තිබූ රැස්වීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මේ බව ප්‍රකාශ කර අති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.