Sat. Jun 28th, 2025

නිධන් හැරූ චීවරධාරියා ඇතුළු 7ක් අල්ලයි

Aug20,2024

මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙගොඩවැව ප්‍රදේශයේ ආරන්‍ය සේනාසනයක විසූ හිමි නමක් සහ අගලවත්ත හා ආඩියාගල පදිංචි වයස අවුරුදු 30ත් 60ත් අතර වියේ පසුවන පුදගලයන් හත් දෙනෙක්.

නිදන් කැණීම සඳහා භාවිතා කරන ලද උදළු,අලවංගු,තාච්චි වැනි උපකරණ කිහිපයක්ද මෙහිදි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *