Sat. Jun 28th, 2025

ආසියානු ශූරියන්ගේ නම්බුව බේරාගැනීමේ සටන අද

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද ශ්‍රීලංකා වේලාවෙන් සවස 03ට අයර්ලන්තයේදී පැවැත්වෙනවා.

මෙතෙක් පැවැති තරඟ දෙකම ජයග්‍රහණය කරමින් අයර්ලන්ත කණ්ඩායම මේ වන විටත් තරඟාවලියේ ජය තහවුරු කරගෙන අවසන්.

දැනටමත් තරඟවලිය පරාජය වී සිටින ආසියානු ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කරමින් තරඟවලිය ගෞරවනීය ලෙස අවසන් කිරීමේ අපේක්ෂාවෙන් පසු වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *