Sat. Jun 28th, 2025

මුතුහෙට්ටිගමට එජාප සංවිධායක ධුරයක්

Aug19,2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

කෝට්ටේ සිරිකොත එජාප මුලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්වීම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *