Sat. Jun 28th, 2025

සිව් හැවිරිදි දරුවෙක් ළිඳට වැටී මරුට

May12,2024

මැදගම, ඊරියගහමඩ ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකය වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මියගොස් ඇත්තේ, ඊරියගහමඩ, කැදවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 04ක කුඩා දරුවෙකි.

ඊයේ (11) එම දරුවා නිවස අසල ඇති අනාරක්ෂිත ළිඳට වැටී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *