ජනාධිපති අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති එකම වේදිකාවක සිට ජනතාවට දැනුම් දීමට පැෆ්රල් සංවිධානය අවස්ථාව ලබා දෙන බව එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.
මේ අතර ගෑස් සිලින්ඩරය ඡන්ද සළකුණක් ලෙස ලබාදීම ගැන පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා අදහස් පළකළා.