Fri. Jun 27th, 2025

2024 ජනපතිවරණය : ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයෝ ඉන්න හැටි මෙන්න!

Aug19,2024 #2024 #election #news

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයින්ගේ නම්, ඔවුන්ට පවරා ඇති සංකේත සහ ඔවුන් ඡන්ද පත්‍රිකාවේ දිස්වන අනුපිළිවෙල මෙහි ඇතුළත් වෙනවා.

එය පහතින් පළ වෙනවා,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *