Sat. Jun 28th, 2025

ජීවන් කුමාරතුංග රනිල් වෙත යයි

Aug19,2024 #2024 #election #news #Political

හිටපු අමාත්‍යවරයෙකු සහ ප්‍රකට රංග ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංග ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

නැසී ගිය ප්‍රවීණ රංග ශිල්පී විජය කුමාරතුංගගේ සමීප ඥාතියෙකු වන ඔහු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂ විරෝධී දේශපාලනයේ නිරත වූ අයෙක් වනවා.

කෙසේ වෙතත් ඔහු 17 වැනි දා අනුරාධපුරේ සල්ගාදු පිටියේ පැවැති රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ මංගල මැතිවරණ රැළියටද එක්ව තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *