2024 සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීමට තමන් තීරණය කර නැති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු ඒ ගැන නිකුත් කළ නිවේදනය පහතින්, Related Post navigation ශ්රී පුර වෙඩිතැබීමක් – පුද්ගලයෙක් මරුට ජනපති අපේක්ෂකයන්ගේ ප්රචාරක වියදම කෝටි 3000ක්!