Sat. Jun 28th, 2025

මම කාටවත් සහාය දෙන්න තාම තීරණය කරලා නෑ – මෛත්‍රී

Aug16,2024
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75?

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *