Fri. Jun 27th, 2025

මෛත්‍රී අපි එක්ක කියන කතාව බොරු – එස්. එම්. මරික්කාර්

Aug16,2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇති බවට පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ අනුව ඒ මහතා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවයි..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *