Mon. Jun 30th, 2025

ඇඳුම අස්සේ බඩු

Aug16,2024

බුත්තල ප්‍රදේශයේ වෙළෙඳසැලකට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි තිබූ භාණ්ඩ සූක්ෂම ලෙස සොරකම් කර පලා යන ආකාරය එම වෙළඳසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.

එක් කාන්තාවක් වටපිට සෝදිසියෙන් සිටින අතර අනෙක් කාන්තාව විසින් වෙළඳසැලෙහි තිබූ භාණ්ඩ ඇඳ සිටි ඇදුමෙහි සඟවා ගන්නා ආකාරය පැහැදිලිව කැමරාවේ සටහන් වී තිබුණා.

මෙම කාන්තාවන් කිහිප දෙනා ප්‍රදේශයේ වෙළඳසැල් රැසකට ඇතුළු වී මෙම සොරකම් සිදු කර ඇති බවයි අනාවරණය වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *