Sun. Jun 29th, 2025

පුළුවන් ශ්‍රී ලංකා ඇරඹෙයි

Aug16,2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන දැවැන්තම සන්ධානය ගොඩනැගීමේ සම්මුතියට එළඹීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එය සිදුවන අතර මෙරට දේශපාලන ඉතිහාසයේ පුළුල්ම සන්ධානය ලෙස එය ඉතිහාසයට එක්වනු ඇති බවයි එහි සංවිධායකින් පවසන්නේ.

ආර්ථික අර්බුදයෙන් රට ගලවාගත් දූරදර්ශි නායකත්වය සමඟ රටට වගකියන ජනතා නායකයින් රැසක් මෙම සම්මුතියට එළඹීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *