Sun. Jun 29th, 2025

දෙවන පාසල් වාරය අදින් අවසන්

Aug16,2024

2024 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

එමෙන්ම, තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන සඳුදා (26) ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *