Mon. Jun 30th, 2025

අධිකරණ නියෝගයකින් තායිලන්ත අගමැතිව ඉවතට

Aug14,2024

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, එරට විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකුට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරත් පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *