Mon. Jun 30th, 2025

ශරීරයේ සෑම ලේ බිංදුවක් පාසාම ජනතාවට දිවා රෑ සේවය කරනවා – සජිත්

Aug13,2024

ශරීරයේ සෑම ලේ බිංදුවක් පාසාම ජනතාවට දිවා රෑ සේවය කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොදු ජනතාව ජයග්‍රහණය කරන යුගය සැප්තැම්බර් 21 වනදා අරඹන බව ද ඒ මහතා කියා සිටිනවා.

මහියංගනයේ පැවති සමගි ජන බලවේගයේ ජන පවුර වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. එම පක්ෂයේ නියෝජිතයින් රැසක් මෙහිදී අදහස් දැක්වූවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *