Sat. Jun 28th, 2025

සිරියාව චලනය වෙයි

Aug13,2024

සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය රිච්ටර් මාපාංක 5. 5 ක් ලෙස සටහන්ව ඇති බවයි.

සිරියාවේ හමා නගරයට ආසන්න නගර කිහිපයකට ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම භූ චලනය දැනී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *