2024 ජනාධිපතිවරණය සඳහා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්රමුඛ සර්වජන බලය එකමුතුවේ පිරිසක් ඊට එක්වුණා.