Sun. Jun 29th, 2025

මාරක අනතුරක් – අවුරුද්දක් වයස දරුවෙකුටත් දිවි අහිමි වෙයි

Aug12,2024

දංඕවිට පොලිස් වසමේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුද්දක පමණ කුඩා දරුවෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

නවතා තිබූ ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ.

මියගිය පිරිමි පුද්ගලයා ත්‍රිරෝද රථයේ රියදුරු වන අතර කුඩා දරුවා සහ කාන්තාව ද ත්‍රිරෝද රථයේ සිටි අය වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ හය දෙනෙකු ගමන් කර ඇති අතර සෙසු තිදෙනා රෝහල් ගතකර ඇති බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *