Mon. Jun 30th, 2025

මැතිවරණ පැමිණිලි මේ අංකවලට දැනුම් දෙන්න

Aug12,2024

යම් මැතිවරණ පැමිණිල්ලක් ඇත්නම් පහත සඳහන් WhatsApp අංක වලට, ෆැක්ස් හෝ Email ලිපිනයන්ට යොමුකරන ලෙස ඉල්ලා සිටි. පැමිණිලිකරුගේ අවසරයකින් තොරව ඔහුගේ අනන්‍යතාවට හෙලි නොකිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය සදහන් කරනවා

පළාත දුරකතන අංක (Whatsapp)

බස්නාහිර පළාත 070-1084006
දකුණු පළාත 070-1083949
ඌව පළාත 070-1084034
මධ්‍යම පළාත 070-1083974
සබරගමුව පළාත 070-1083934
වයඹ පළාත 070-1084013
උතුරුමැද පළාත 070-1083998
නැගෙනහිර පළාත 070-1083911
උතුරු පළාත 070-1083929

ඔබගේ පැමිණිලි පහතින් දක්වා ඇති Whatsapp අංකයට හෝ Email ලිපිනයටද යොමුකල හැකියි

දුරකතන අංකය 011-2558570 / 070- 1084127

Whatsapp: 070-1084127
Fax: 011-2558572
Email: paffrelcomplainunit@gmail.com

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *