Mon. Jun 30th, 2025

තුන්දහසේ විශ්‍රාම දීමනාව ලැබෙන දිනය

Aug12,2024

කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයින්ගේ රුපියල් තුන්දහසක අන්තර්කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමග ඔක්තෝබර් විශ්‍රාම වැටුප සමග ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම දීමනාව ලබාදීමට මුදල් අමාත්‍යංශය ද ලිඛිත අනුමැතිය ලබාදී ඇති බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කරන බවයි ඒ මහතා කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *