Mon. Jun 30th, 2025

තරුණ මවක් සහ පියෙක් හදිසියේ ම ගත් තීරණය

Aug12,2024

අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ නිවසක සිටි තරුණ යුවලක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා.

එම කාන්තාව 28 හැවිරිදි බවත් පුරුෂයා 29 හැවිරිදි බවත් පොලීසිය පවසනවා.

ඔවුන් ගේ කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී පැමිණි අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *