මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 337ක් ලැබී තිබෙනවා. නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 329ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 1ක් මෙන්ම වෙනත් පැමිණිලි 7ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. Related Post navigation තිදරු මවක් නිවස තුළ අත්පා ගැට ගසා ඝාතනය කරලා තරුණ මවක් සහ පියෙක් හදිසියේ ම ගත් තීරණය