Mon. Jun 30th, 2025

වෙනිසියුලාවේ එක්ස් ගිණුම්වලට වුණු දේ

Aug9,2024

වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ දින 10කට සිය රට තුළ එක්ස් ගිණුම් භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ හිමිකරු වන එලෝන් මස්ක් සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *