Mon. Jun 30th, 2025

මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි

Aug8,2024

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා.

ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *