මීගමුවේ රන් භාණ්ඩ වෙළෙදසලකින් රිදී කිලෝ 15 ක්, මැණික් ගල් 15 ක් සහ මාල දෙකක් සොරාගෙන ගොස් ඇති බව මීගමුව පොලිසිය පවසනවා. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා Related Post navigation දේශීය පොල්තෙල් කර්මාන්ත ශාලා රැකගැනීමට යෝජනාවලියක් මනූෂ සහ හරීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි