Sun. Jun 29th, 2025

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

Aug8,2024

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (07) දක්වා මැතිවරණ පැමිණිලි 137ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *