Mon. Jun 30th, 2025

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Aug7,2024

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම වෙළඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පැවැත්වුණා.

ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබූ බවත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *