Sun. Jun 29th, 2025

ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පහත් තත්වයකට ඇද දමා තිබෙනවා – ඇමති මනූෂ

Aug7,2024

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තෑගි වවුචර දෙමින් ජනාධිපතිතුමා කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේදී පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් ඉතාම පහළ මට්ටමකට ඇද දමා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා විසින් රට වටා සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා සමඟ මාධ්‍යවේදීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා කොළඹට කැඳවා තිබුණා.

“පාර්ලිමේන්තුවේදී කියල තිබුණා මාධ්‍යවේදීන් අද ගෙන්නලා තෑගි වව්චර් නොයෙකුත් දේවල් ලබාදීලා පන්දාහක වව්චර් ලබාදීලා මෙම අවස්ථාවට ගෙන්නලා තිබෙනවා කියලා පහත් කරලා ඔබතුමන්ලාව ” යැයි අමාත්‍යවරයා පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *