Sun. Jun 29th, 2025

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Aug7,2024

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කළා.

නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ විශේෂ උත්සවයකදීයි මෙම නම් කිරීම සිදුකෙරුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *