Tue. Jun 24th, 2025

කිම් ජොන්ග් උන් බලන්න ගිය නව බැලැස්ටික් මිසයිල විදිනයන්

Aug6,2024
This picture taken on August 4, 2024 and released by North Korea's official Korean Central News Agency (KCNA) via KNS on August 5 shows North Korean leader Kim Jong Un (C) attending a ceremony for transferring new-type tactical ballistic missile launchers to the frontier military units, in Pyongyang. (Photo by KCNA VIA KNS / AFP) / - South Korea OUT / - SOUTH KOREA OUT / REPUBLIC OF KOREA OUT ---EDITORS NOTE--- RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT "AFP PHOTO/KCNA VIA KNS" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS THIS PICTURE WAS MADE AVAILABLE BY A THIRD PARTY. AFP CAN NOT INDEPENDENTLY VERIFY THE AUTHENTICITY, LOCATION, DATE AND CONTENT OF THIS IMAGE. THIS PHOTO IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY AFP. /

උතුරු කොරියාවේ නිෂ්පාදනය කළ නව බැලැස්ටික් මිසයිල විදිනයන් නිරීක්ෂණය කිරීමට නායක කිම් ජොන්ග් උන් සහභාගි වුණා.

බැලැස්ටික් මිසයිල විදිනයන් 250ක් උතුරු කොරියාව නිෂ්පාදනය කර ඇති අතර ඒවා ආරක්ෂක අංශ වෙත භාරදීමට පෙර නිරීක්ෂණය කිරීමටයි උතුරු කොරියා නායකයා එක්වූයේ.

මෙවැනි අවි ආයුධ හා උපකරණ එළිදැක්වීම හරහා දකුණු කොරියාව බිය ගැන්වීමට උතුරු කොරියාව උත්සාහ කරන බවට ද චෝදනා එල්ලවනවා.

උතුරු කොරියා නායකයාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් මෙම මිසයිල විදිනයන් නිෂ්පාදනය කර ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

එම මිසයිල විදිනයන් උතුරු / දකුණු කොරියා දේශසීමා ආසන්නයේ ස්ථාන ගත කිරීමට නියමිත බව උතුරු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *