Sat. Jun 28th, 2025

රුසියාව සහ බටහිර රටවල් අතර යුද සිරකරුවන් හුවමාරුවක්

Aug2,2024

සීතල යුද සමයෙන් පසු රුසියාව සහ බටහිර රටවල් අතර විශාලතම යුද සිරකරුවන් හුවමාරුව සිදුව තිබෙනවා.

ඒ අනුව පුද්ගලයන් 24 දෙනෙකු නිදහස් කර ඇති බවටයි ඇමෙරිකාව තහවුර ුකර තිබෙන්නේ.

ධවල මන්දිරය ප්‍රකාශ කළේ සිරකකරුවන් 16 දෙනෙකු නිදහස් කර යුරෝපයට හා ඇමෙරිකාවට ආපසු යමින් සිටින බවයි.

ඔවුන් අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරු ඉවාන් ගර්ෂ්කොවිච් ද වනවා.

ඊට ප්‍රති උපකාර වශයෙන් රුසියානු සිරකරුවන් 08 දෙනෙකු ඇමෙරිකාව, නෝර්වේ, ජර්මනිය, පෝලන්තය හා ස්ලෝවේනියාව යන රටවල බන්ධනාගාරවලින් නිදහස් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *