Sat. Jun 28th, 2025

කතරගම පුසාරියෙක් ගංජා සමග මාට්ටු

May6,2024

කතරගම කාලි දේවාලයේ ප්‍රධාන පූසාරිවරයා ලක්ෂ දෙකක් පමණ වටිනා ගංජා තොගයක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ දී මාතර නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිසියට ලද තොරතුරක් මත ඔහු ගමන් ගත් වෑන් රිය පරීක්ෂා කිරීමෙනි.

මෙම පූසාරිවරයා ගමන් ගත් රථයේ කිලෝ දෙකකට ආසන්න ගංජා තොගයක් තිබී ඇත.

ඔහු සමග සහායකයා වෑන් රථයේ රියදුරු හා ගංජා මිලට ගැනීමට පැමිණි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *