Sat. Jun 28th, 2025

අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් විදේශිකයින් 08 දෙනෙක් අත්අඩංගුවට

Aug2,2024

අන්තර්ජාලය හරහා අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළේ ගාල්ල වරායය පොලිස් වසමේ උඩුගම පාර ප්‍රදේශයේදීයී තාවකාලික ලැගුම්හලක සිටි චීන ජාතිකයන් 06 දෙනෙක් කසක්ස්තාන් ජාතිකයෙක් සහ කිර්ගිස්තාන් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ළඟ තිබී පරිගණක යන්ත්‍ර 09ක් ජංගම දුරකතන 73ක් සහ සිම්පත් රැසක් සොයා ගත් බවයි ගාල්ල පොලීසිය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *