Sat. Jun 28th, 2025

පරිගණක මූල්‍ය වංචා සම්බන්ධයෙන් අටක් සැකපිට

Aug2,2024

පරිගණක මූල්‍ය වංචා සිදු කිරිම සම්බන්ධයෙන් විදේශිකයන් අට දෙනෙක් අද සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

අත් අඩංගුවට ගෙන ඇති විදේශිකයන් අතර චින ජාතිකයන් හය දෙනකු කසකස්ථාන ජාතික පිරිමි පුද්ගලකු සහ කාන්තාවක්ද වන බවයි පොලිසිය සඳහන් කරන්නේ

ඔවුන් සන්තකයේ තිබි ලැප්ටොප් පරිගණක නමයක් ජංගම දුර කතන 73ක් සහ තිරු බදු රහිතව නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදේශිය සිගරට් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා

ගාල්ල පොලිසියට ලැබුන තොරතුරක් අනුව මාගාල්ලේ පිහිටි පුද්ගලික සංචාරක නිකේතනයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *