Fri. Jun 27th, 2025

රාජ්‍ය ඇමතිවරයෙකුගේ ගේ පුද්ගලික ලේකම් අල්ලස් අරන් කොටුවෙයි

Aug2,2024

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු සහ තවත් දේශපාලන ක්‍රියාකරුවෙකු අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

රුපියල් ලක්ෂ 15ක මුදලක් එලෙස ඉල්ලා අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *