මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතිකව තීරණය කර තිබෙනවා. Related Post navigation ලොකු පැටී කොටුවෙයි – කොටු වුණු කංජිපානි මුදා හරී විදේශ ගමන් බලපත්‍රය ඔක්තෝම්බර් සිට අලුත් වෙයි