Sat. Jun 28th, 2025

ලෙබනනයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

Aug1,2024

ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර ති‌බෙනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් මෙම ඉල්ලීම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ සිටින බව වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *