පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබෙනවා. ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි ඔහු තරඟ වැදීමට නියමිතව ඇත්තේ. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කළා. Related Post navigation මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මිය යයි වඳුරන් පැන්නීමට ගෙන ගිය අවිය අයිතිකරුට පත්තු වෙයි