Fri. Jun 27th, 2025

මුලතිව් නගරයේ ඇති වූ ගින්න

Jul31,2024

මුලතිව් නගරයේ පිහිටි වෙළඳසැලක ඇතිවූ ගින්නක් හේතුවෙන් ඒ අවට වූ වෙළඳසැල් තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.

ඒ අනුව වෙළදසැල් තුනකට ගින්න පැතිරී ගොස් දැඩි හානි සිදු වී තිබෙනවා.

ගින්න ඇතිවිමට හේතුව විදුලි කාන්දුවක් බව පොලීසිය සැක පළ කරන අතර ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *