හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා හිටපු මහජන නියෝජිත හමුවේදීයි.