Thu. Jun 26th, 2025

ජනපති රනිල්ගේ ජය වෙනුවෙන් එක් වූ පොහොට්ටුවේ සහ එජාපයේ 116

Jul31,2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු  මහජන නියෝජිතයන්  116 ක්  සඵත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *