Sat. Jun 28th, 2025

හමාස් හමුදා නායකයා මරුට

Jul31,2024

ලෙබනන් හමාස් සංවිධානයේ හමුදා නායක ෆුවාඩ් ෂුකර් ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රාලය හමුදාව විසින් ලෙබනනයේ බීරූට් නගරය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි එම වාර්තා පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *