Fri. Jun 27th, 2025

දුම්රියේ යන අයට දැනුම්දීමක්

Jul30,2024

ආසන කලින් වෙන්කරගැනීමේ ක්‍රියාවලිය 2024 සැප්තැම්බර් මස 01 වන දින සිට පෙරවරු 10.00ට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම කටයුතු මේ දක්වා සිදු වූයේ රාත්‍රී 07.00 ට වන අතර ඒ අනුව සැප්තැම්බර් 01වනදා සිට උදෑසන 10.00 ට එම කටයුතු සිදු කර ගත හැකියි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *