Sun. Jun 22nd, 2025

අඩු නොවන කිරි තේ මිල

May5,2024

ආහාර වර්ග කිහිපයක මිළ ගණන් පහළ දැමුවද කිරි තේ මිළ පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පැවසීය.

ගෑස් මිළපහළ දැමීම හේතුවෙන් කොත්තුවක සහ ෆ්‍රයිඩ් ඩ්‍රයිස් එකක මිළ රුපියල් 20කින් අඩුකර බව පැවසීය.

කෙටි ආහාර වල මිළ ගණන් ද රුපියල් 10කින් අඩුකර බව පැවසීය.

කිරි තේ මිල පහල දැමීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *