Sat. Jun 28th, 2025

ජනපති සටනට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්

Jul30,2024

2024 ජනාධිපතිවරණයට මේ දක්වා අපේක්ෂකයන් සිව් දෙනෙකු පමණක් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන අපේක්ෂකයෙකු වූ සරත් කීර්තිරත්න යන මහත්වරුන් ඇප මුදල් ගෙවා ඇති අතර සමාජ ක්‍රියාකාරි ඔෂල හේරත් මහතා අභිනව නිවහල් පෙරමුණ යටතේ ඇප තබා තිබෙනවා.

ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්, ඒ.එස්.පී ලියනගේ මහතා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *