Sat. Jun 28th, 2025

පොහොට්ටුව ගත් තීරණය

Jul29,2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ අද පස්වරුවේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *