වාහන ආනයනය සදහා අවසර ලබා දීම ලබන මාසයේදී සිදු කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.
මූලික අදියරේදී ව්‍යාපාර හා ප්‍රවාහන සේවයට අවශ්‍ය වාහන ආනයනයටයි සැලසුම් කර ඇත්තේ.
එය අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වුවද පෞද්ගලික පරිහරණය සදහා වන වාහන ආනයනය සදහා අවසර ලබාදීම තවදුරටත් කල්දැමීමටයි තීරඛණය කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ලබන වසරේ මුල් කාර්තුවේදී තීරණයකට එළඹීමට නියමිතයි.